යන යන තැනට Connection Problemද? | Have you any Network Issues everywhere?
App get from – Playstore ( https://play.google.com/store/apps/details?id=www.extremedroid.com.a4gltetoolkit&hl=en&gl=US )
CDMA
CDMA තාක්ෂණය යනු විවිද ගුවන් විදුලි තාක්ෂණයන්හි භාවිතයට ගැනෙනා නාලීකා ක්රමයකී.
GPRS
GPRSයනු දත්ත මලු පදනම් කර ගත් ජංගම දත්ත සේවයකී. සාමාන්‍ය smart නොවන ජංගම දුරකථන වල අන්තර්ජාල සබදතා මෙම GPRS මත ක්යා කරයි. මෙම ක්‍රමය දෙවන පරම් පරාවට අයත් වේ(2G- 2 Genaration)
3G HSPA
තුන්වන පරම් පරාවට 3G වර්තමානයේද භාවිතා වේ. රැහැන් රහිත අන්තර්ජාල ප්රේවේශය සදහා මෙම 3G ජාලය යොදා ගනී. සාමාන්‍ය වේගය 200MBPS පමණ වේ.
මුල්ම 3G ජාලය වර්ෂ 1998 හදුන්වා දී තිබේ. මුලින්ම මෙය හදුන්වා ඇත්තේ IMT-2000 ලෙසය. ජපානයේ FOMA ආයතනය වර්ෂ 2001 ඔක්තෝම්බර් 1 දින ලොව ප්‍රතම වානිජමය 3G ජාලය ආරම්භ කරන ලදි. එ් DOCOMO නමින්ය. පසුව මෙහි වේගය වැඩි කිරීම සදහා WCDMA එයට එකතු කරන ලදි.
4G LTE
4G තාක්ෂණය යනු වර්තමානයේ කවුරැත් දන්නා ජාලයකී. ඇත්තටම මොකක්ද මේ 4G කියන්නේ?
4G යනු දත්ත,තොරතුරැ හුවමාරැව සදහා fiber oplic තාක්ෂණය යොදා ගැනීමයි. මෙම ෆයිබර් කේබල් හරහා දත්ත හෝ තොරතුරැ ආලෝකය ලෙස ගමන් කරයි. මෙම ෆයිබර් රැහැන් භූගතව ලොව පුරා ජාලයක් ලෙස විහිදී ඇත. 4G අන්තර්ජාල සබදතාවක් ලබා ගැනීමට නම් 4G phone එක්ක හා 4G sim එකක් අවශ්‍ය වේ. ලොව මුල්ම 4G ජාලය වර්ෂ 2009 දී ස්විඩනයේදී ආරම්භ කරන ලදි.සාමාන්‍ය වේගය 1GBs ලෙසයි ගණන් බලා ඇත්තේ
CDMA
CDMA technology is a channel system used in various radio technologies.
GPRS
GPRS is a data bag-based mobile data service. The GPRS works on the internet connections of normal non-smartphones.
This method belongs to the second generation (2 G- 2 Generation)
3G HSPA
Third generation 3G is still in use today. This 3G network is used for wireless internet access. The average speed is around 200MBPS.
The first 3G network was introduced in 1998. Originally known as IMT-2000.
Japan’s FOMA launched the world’s first commercial 3G network on October 1, 2001. It’s called DOCOMO. Later WCDMA was added to speed it up.
4G LTE
4G technology is a well-known network today. What exactly is 4G?
4G is the use of fiber optic technology for data and information exchange. Data or information travels through these fiber cables as light. These fiber cables are spread underground as a worldwide network. You need a 4G phone and a 4G sim to get a 4G internet connection. The world’s first 4G network was launched in Sweden in 2009. The average speed is estimated at 1GBs.
ipv4