How to fix windows 10 automatic repair bluescreen error in sinhala
*** UPDATE 2023-06-18****
මේ Error එක එන විදිය අනුව මේක හදන්න කරන්න පුලුවන් දේවල් කීපයක්ම තියෙනවා. ඒක නිසා පොඩි වෙලාවක් අරන් මෙන්න මේ Video එක බලල ඉන්න. ඒකේ කියලා තියෙන විදියට වැඩේ කරන්න.
***update 2022-04-03 *********
[————-METHOD 02——————-]
Windows 10 වල අලුත් updates use කරන අයට මේක සමහර අවස්ථාවල වැඩ කරන්නේ නෑ කියල මට comments වලින් දැන ගන්න ලැබුනා.
ඒකට හේතුව මේ ක්රමයේ තියෙන වැරැද්දක් නම් නෙමේ. Microsoft අපි මේකෙ use කරන backup function එක Hard එකේ ඉඩ ඉතුරු කරන්න කියලා Disable කරල තියෙන්නෙ.
මේ විදියට උත්සහ කරල බලන්න.
බැරි උනොත් ඔයලට Windows දන්නම වෙනව.
ඊට පස්සෙ මේ දාල තියෙන link එකේ video එක බලල
අලුත් වින්ඩොව්ස් එකේ backup enable කරගන්න. එතකොට කවද හරි ආයේ මේ Error එක අවොත් මෙ video එකෙ තියෙන විදියට කලහම වැඩේ හරියනව.
Hello friends, today I am going to explain how to fix automatic repair error in windows 10 without formatting windows. Most of the time you can recover your windows by following this simple instructions.
ආයුබෝවන් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ වින්ඩෝස් 10 එකේ එන Automatic Repair error එක වින්ඩෝස් ෆෝමැට් නොකර හදාගන්නේ කොහොමද කියලයි.
00:00 Intro
02:09 Go Into Advanced Options
02:21 Opening Command Prompt
05:25 Save an continue
** Windows repair කරන්නම බැරි නම් Format කරන්න කලින් DATA backup කරගන්නේ මෙහෙමයි
** Software installations & Driver Update Errors හදාගන්න System restore points enable කරගන්නේ මෙහෙමයි
** Registry Backup Enable කරගන්නේ මෙහෙමයි
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 1
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 2
** Hard disk එකේ Health එක check කරගන්නේ මෙහෙමයි
** හැමදේම ගනන් කාලේ Computer/Laptop පරිස්සම් කරගන්න මේ ටිකත් දැනගන්න
other topics
how to fix BSOD error.
how to restore system registry.
how to use regback.
how to use registry backup
how to fix automatic repair error
widows 10 your pc cannot start correctly
unable to boot windows
windows 10 not booting
windows not working after clone.
windows 10 blue screen
windows repair loop.
how to fix windows repair error in sinhala
fix windows errors using command prompt
windows startup repair
Need any assistance whatsapp on 0757412282
how to repair windows 7
blue screen error ena godak velavata hethuva venne windows registry file corrupt vena ekai. Microsoft la mekata solution ekak vidiyata system ekenma auto registry eke backup ekak partition eke save karagannava. Mama mekedi karanne anna e backup eka use karala oyage registry files repair karana ekai.
regback ekata gihin dir gahuvahama ethanadi File size eka 0 kiyala vatenava nam e kiyanne oyage windows registry files backup vela na kiyana ekai. Samahara ayage windows 10 parana version eka thiyena nisa eyalata me kramaya veda karanava. Windows 10 aluth version vala e kiyanne updates vala microsoft la meka backup vena eka disable karala thiyenne. Ehema unoth registry restore karala oyata pc eka on karanna beri venava. regback eka empty nam me kramayen goda dagannath be. Ethakota nam Windows aluthin danna thama venne.😥
Thank u baba❤❤❤❤
පුළුවන්නම් උදවුවක් කරන්නකො කවුරු හරි
අයියේ මගේ එක හරියන්නේ නැනේ 🥹💔
Genius 🔥⚡ thank you brother
Aiye mage advance option kiyala ekak enne nah
Mouse aka keyboard aka dekmth ekkama pc aka strack wnwane.?ay e
The system cannot find the file specified 0 file(s) copied.
Diagnosing wela advanced option kiyana thanata yan nathi ekata mokadda karanna puluwan
අනේ අයියේ මගෙ lap එකත් හදා ගන්නම බෑනෙ. අයියා කියල දුන්න විදියට ම කලා ඒත් හරියන්නෙම නෑ
Ayye hp account password illanawa ne man password dala thibbe na ekata mokkda krnn puluwan
Ayye mage hp laptop eke password illanawa password dala thibbe na lap ekata mokakda ekata karanna puluwan
Godak thx brother 😢❤ search kara kara oya gana godak video bala bala haduva eth hari giye na, eth oyage video eka nisa pc reset nokara mata aye bluescreen nathuva pc vada karaganna puluvan una. Godak thx gg good luck ❤👍🤩
Out of range problem akta
ayiye file copy venne nane
Thank you so much ❤
ගොඩක් ස්තුතියි ඔබතුමාට, හොදට පැහැදිලි කරනවා Thank u very much
Command prompt aka obapuwahama pennanne nane
අයියෙ මගෙ lap eka windows 10ekk එකෙ එකපාරම වැඩක් කර කර ඉද්දි මොකුත් ඔබන්න බැරුව හිරවෙනවනෙ ඇයි එ 😐
Aiye automatic repair kiyala watila kalu patata screen eke monawathma watennh…curser eka eha meha karddi curser eka withrak pennanawa ..mekata mokakda karanne
ගොඩක් පිං අයියේ වැඩ කරා දහස් වරයක් ඔබට ස්තුතියි 🙏