CCNA SUN M 2020B2 NextGen Campus Online Session 01 Intro | 06 12 2020
දයාබර සිසු සිසුවනි ,
NextGen Campus ආයතනයේ CISCO-CCNA (Network Engineer කෙනක් වෙන්න කොහමද ?) පාඨමාලාව හා සම්බන්ද වීමට බලාපොරොත්තු වන ඔබ සියළු දෙනාවම ආයුබෝවන් කියල පිලිගන්නව.
CCNA කියන්නෙ මොකද්ද කියල දන්න අය වගේම නොදන්න අයත් ඇති.
ඒ වගේම,
01.මේ COURSE එක කරන්න මූලික දැනුමක් අවශ්‍යද?
02.අවම අද්‍යාපන සුදුසුකම් මොනවද?
03.කොහොමද මේ පාඨමාලාව සමග සම්බන්ද වෙන්නෙ?
04.Online කරන්න පුලුවන්ද ?
05.ගාන කීයද ?
06.කොහමද ඉස්සරහට මේ Course එක ගෙනියන්නේ ?
07.සහතිකය මොකක්ක්ද ?
08.Syllabus එක මොකක්ද ?
09.උගන්වන ගුරුවරු කවුද ?
10.ආයතනය මොකක්ද ?
මෙන්න මේ කියන හැම ප්‍රශ්නයකටම පිලුතුරු අරගෙන අපි එනවා ඉරිදා.
Session එක සදහා සම්බන්ද වන Link එක එදින ( 06 ඉරිදා ) උදැසන 08.30 වන විට අප Group එක හරහා Share කරනු ලැබේ. මෙදින ඔබට ඇති සියලුම ප්‍රශ්න සාකච්චා කරන අතර සම්පූරනයෙන්ම නොමිලේ සම්බන්ද විය හැක.
NextGen Campus | 07 8100 8100
ccna