Computer NetworksNETWORKS

Create LAN Using Cisco Packet Tracer – Part 1 | LAN නිර්මාණය, සරල ව සිංහලෙන් – 1 කොටස

Cisco Packet Tracer software එකෙන් සරල ව L2 switch එකක් භාවිත කර LAN (Local Area Network) එකක් නිර්මාණය කර ගන්නා ආකාරය සරල ව සිංහලෙන් ඉගෙන ගන්න.
Switch Types, Switch Models, Switch ports, Router Models ගැන ප්‍රායෝගික දැනුම ඇසුරෙන් වෙනස් ම ආකාරයකට ඉගෙන ගන්න.

21:17 සිසුන්ගේ ගැටලුවලට පිළිතුරු සරල ව
22:17 සිසුන්ගේ පිළිතුරුවලට ගැඹුරින් පැහැදිලි කිරීම්
————————————————————————————————-
Cisco Virtual Academy එකට free Sign Up වෙන්න පහළ link එකෙන්.
https://www.netacad.com/portal/self-enroll/m/540977
————————————————————————————————-
Download Cisco Packet Tracer 8.0 from Cisco official site (මුලින් උඩ link එකෙන් තමන්ට Cisco account එකක් හදා ගෙන ඉන්න ඕනි).
https://www.netacad.com/portal/resources/packet-tracer

එහෙම නැත්නම් පහළ link එකෙන් ඕනෑ ම Cisco Packet Tracer software version එකක් download කර ගන්නත් පුලුවන්.
https://www.computernetworkingnotes.com/ccna-study-guide/download-packet-tracer-for-windows-and-linux.html
————————————————————————————————–
Cisco දිගට ම ඉගෙන ගන්න කැමති අයට pathway එක, exams, certifications ගැන දැන ගන්න පහළ link එකෙන් පුලුවන්.
https://www.cisco.com/c/en/us/training-events/training-certifications/certifications.html
————————————————————————————————–
ඔබටත් ගැටලු ඇත්නම් comment කරන්න.

දිගට ම ඉගෙන ගන්න කැමති අය අපේ Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගට ම රැඳිලා ඉන්න.
අලුත් දෙයක් ඉගෙන ගත්තනම් video එක Like කරලා යහළුවන්ටත් දැන ගන්න share කරන්න.
මෙම videoවේ දෙවෙනි කොටස සමගින් ළගදී ම හමු වෙමු.

කලින් කරපු videos බලන්න:
========================
https://www.youtube.com/watch?v=F8rCHV9-mbE – Introduce DIGITAL HEART IT Academy
https://www.youtube.com/watch?v=WA06efoddHQ – 2020 O/L ICT Model Paper (MCQ)

ඔබට ජය ප්‍රාර්ථනා කරමු.
Stay Home, Stay Safe.

DIGITAL HEART IT Academy
https://www.youtube.com/c/DIGITALHEARTITAcademy

source

cisco academie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *