TECHNICAL SOLUTIONS

How to fix windows 10 automatic repair bluescreen error all methods

ආයුබෝවන් යාලුවනේ, අද මන් කතා කරන්නෙ කලිනුත් මන් කතා කරල තියෙන Windows Automatic Repair Error එක ගැනමයි. එක එක හේතු නිස මේ Error එක එන නිසා, අන්න ඒ එක එක හේතුවලදි මේක හදාගන්න ඕනි මොන විදියටද කියන කාරණාව තමයි අද කියලා දෙන්නේ.

** Windows repair කරන්නම බැරි නම් Format කරන්න කලින් DATA backup කරගන්නේ මෙහෙමයි

** Software installations & Driver Update Errors හදාගන්න System restore points enable කරගන්නේ මෙහෙමයි

** Registry Backup Enable කරගන්නේ මෙහෙමයි

** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 1

** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 2

** Hard disk එකේ Health එක check කරගන්නේ මෙහෙමයි

** හැමදේම ගනන් කාලේ Computer/Laptop පරිස්සම් කරගන්න මේ ටිකත් දැනගන්න

source

how to repair windows 10

43 thoughts on “How to fix windows 10 automatic repair bluescreen error all methods

  • මගේ ලැප් එක හරි ගියා සහෝදරයා තෑන්ක්ස් ඔයාට

  • Update uninstalling kiyala godak vela idan laod venavane

  • Mage 0xc 000000d error තියෙනවා තුන් පාරක් ඔන් කරලත් advance option ආවේ නෑ

  • Aiye plz reply karanna. Mage bsod awith dan masa 2,3 kata kalin windows gahuwe. Dan aye awith. Kalin para nam automatic repairing awith awe. Dan kisi deyak nathuwa kelinma error ekamai enne. Advanced options open karagnnwth baa. Aye windows gahala wadak weida 😢💔 epawela thiyenne me magulanam dan.

  • අයියාගේ method 1,and 2 දෙක ම ට්‍රයි කරා හරි ගියේ නෑ😢 ඊට පස්සේ PC එක රීසෙට් කරන්න ගියහම රීසෙට් වෙන්නෙත් නෑ 53% වගේ නැවතිලා , රීසෙට් වෙන්නෑ කියල දානවා , මොකද අයියේ කරන්නේ❤

  • Ayye mage pc ssd ekak witharai thibbe mn aluthen hard disk ekak gehuwa eka gehuwata passe me error eka enawa ekata karanna puluwan mokakda ssd ekata windows gahala thiyenne

  • diskක run වුනෙ නැතිවුනත් ඔහොම msg එකක් එනවද

  • අයියේ මමත් හදා ගත්තා ඔයාට බොහොම ස්තූතිය 🎉

  • මගේ pc එකේ blue screen එක loop වෙනවා windows වලට කොහොමවත් ම ලොග් වෙන්න බැහැ . ඒත වෙන os වලට යන්න පුළුවන්. Rest කරන්න බැහැ . Update uninstall කරන්නත් බැහැ මොකද එහෙම වෙන්නෙ?

  • Pc eka eka parak on vela ai power cut vela on venava etakote deparak on vela tamai pc eka on venne ai ehema venne

  • මම ඔය මොන option එකට ගියත් පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ😢

  • Regback eka weda krn nane. Ethkota ' The system cannot find the path specified' kiyla enwa. Ekata mokd krnn oni?

  • Please reply karanna. Advanced options thiyena interspace eka enne nane. Ekata mokada karanne. Laptop eka kihipasarayak on off kara eth advanced options thiyena interspace eka enne na.

  • BIOS reset problem ekata passe me error eka awa nam mokakda ekata thiyena solution eka 🥺

  • අයිය මගෙ ලැප් එකේ බැට්‍රිය අවුල් ප්ලග් කරල තිබ්බොත් තමා ඔන් වෙන්නෙ.ඔය error එක ආව කලින් විඩියො එක බැලුවට පස්සෙ හරි ගියා ඒත් ඇතුලට ගියාට පස්සෙ මාර ස්ලෝ ලැප් එක ඊටපස්සෙ ඕෆ් කරල ආයෙ ඔන් කරාම ඒකම එනව මොකක්ද හේතුව😕

  • mage automatic repair eka haduwata hariyanne nane🥺ayeth ekama enawa😢ane mokada karanne kiyannako

  • Mge automatic repair awilla ,restart wenw screen ekama kalu wenawa mukuth waten na 😒

  • unexpected store kiyala error ekk enw blue screen ek

  • Recovery කියල වැටුනොත් මොකද කරන්නේ 😮

  • අනේ අයියේ මගේ මැශින් එකේ ඔය error එක එනවා…troubleshoot දීලා command prompt දුන්නහම " you need to sign in as an administrator to continue , but there aren't any administrator accounts on this pc. " කියලා ඇවිත් පහලින් " forgot your password or don't see your account ?" කියලා එනවා..ඒකට මොකක්ද කරන්නේ අයියේ

  • මගෙ attempt repairs error ek ඒනවා පැය ගානක් හිටියා හරි යන්නෙම නැ . Chose an option එක වැටෙන්නෙත් නැ අර විදිහටම ලෝඩ් වෙනවා

  • mn kadeta gihin windows gahuwa gahala thiyenne windows 10 home eka eka windows 10 pro ekata harawaganna bada

  • අයීීයෙ winows 0xc000000e error එකට මොකද්ද කරන්න පුලුවන්. මම HDD එකෙන් NVMe එකට OS එක Clone කරාට පස්සෙ මෙහෙම උනේ…

  • Computer eke softwares open krla thiyeddi mouse point ek wed krnne nethuwa yanwani..😢
    Plz me gen video ekak puluwan d

  • Brother mage pc eke 'vedio tdr faulier, ekk enwa oka enna kalin pc godk heat uns fan haiyen karkila off wela aye on wenna gatta mokkd dan nh hetuwa?

Comments are closed.