TECHNICAL SOLUTIONS

How to fix windows 10 automatic repair pc did not start BSOD error in sinhala New Method

ආයුබෝවන් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ වින්ඩෝස් 10 එකේ එන Automatic Repair error එක වින්ඩෝස් ෆෝමැට් නොකර හදාගන්න පුලුවන් තවත් ක්‍ර්‍රමයක් ගැනයි.

පලවෙනි ක්‍රමය https://youtu.be/Mc6mlWlEZJU බැරි උන අය මේ ක්‍රමයත් උත්සහා කරලා බලන්න (6 වෙනි මිනිත්තුවේ සිට)
මේ විදියට උත්සහ කරල බලන්න. බැරි උනොත් ඔයලට Windows දන්නම වෙනව.
ඊට පස්සෙ මේ දාල තියෙන link එකේ video එක බලල

අලුත් වින්ඩොව්ස් එකේ backup enable කරගන්න. එතකොට කවද හරි ආයේ මේ Error එක අවොත් මෙ video එකෙ තියෙන විදියට කලහම වැඩේ හරියනව.

Hello friends, today I am going to explain another method about how to fix automatic repair error in windows 10 without formatting windows. Most of the time you can recover your windows by following this simple instructions.

** Windows repair කරන්නම බැරි නම් Format කරන්න කලින් DATA backup කරගන්නේ මෙහෙමයි

** Software installations & Driver Update Errors හදාගන්න System restore points enable කරගන්නේ මෙහෙමයි

** Registry Backup Enable කරගන්නේ මෙහෙමයි

** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 1

** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 2

** Hard disk එකේ Health එක check කරගන්නේ මෙහෙමයි

** හැමදේම ගනන් කාලේ Computer/Laptop පරිස්සම් කරගන්න මේ ටිකත් දැනගන්න

other topics
path specified 0 files error.
hiw to recover windows if regback is empty
how to fix BSOD error.
how to restore system registry.
how to use regback.
how to use registry backup
how to fix automatic repair error
widows 10 your pc cannot start correctly
unable to boot windows
windows 10 not booting
windows not working after clone.
windows 10 blue screen
windows repair loop.
how to fix windows repair error in sinhala
fix windows errors using command prompt
windows startup repair

Need any assistance whatsapp on 0757412282

source

how to repair windows 10

31 thoughts on “How to fix windows 10 automatic repair pc did not start BSOD error in sinhala New Method

  • Aiye mage are okama gahuwa ath wada karanne nane

  • Bootrec /fixmbr command eka gahuvata passe cannot find specified files kiyala enavane.. එ ai…

  • Method 2 එකෙනුත් ගොඩදාගන්න බැරි උනා 🥲 එ උනාට අයියා ලොකු help ekk dunna. Nodanna dewal pahadiliwa kiyala dunna mokkd wela thiyenne kiyala. Thank you so much aiye. ජය වේවා ! ❤️👏

  • අයියා මගෙන් කොමන්ඩ් ප්‍රොම්ට් එකේදී hp account password ඉල්ලනවා හැබැයි ම්න් පාස්වර්ඩ් දාලා තිබ්බෙ නෑ මොකද කරන්න පුලුවන් මේකට😢😢

  • අයියා මගෙන් කොමන්ඩ් ප්‍රොම්ට් එකේදී hp account password ඉල්ලනවා හැබැයි ම්න් පාස්වර්ඩ් දාලා තිබ්බෙ නෑ මොකද කරන්න පුලුවන් මේකට😢😢

  • අයියා මගෙන් කොමන්ඩ් ප්‍රොම්ට් එකේදී hp account password ඉල්ලනවා හැබැයි ම්න් පාස්වර්ඩ් දාලා තිබ්බෙ නෑ මොකද කරන්න පුලුවන් මේකට😢😢

  • අයියා මගෙන් කොමන්ඩ් ප්‍රොම්ට් එකේදී hp account password ඉල්ලනවා හැබැයි ම්න් පාස්වර්ඩ් දාලා තිබ්බෙ නෑ මොකද කරන්න පුලුවන් මේකට😢😢

  • Windows logo eka awilla aye restart wenawane

  • Command prompt ekata giyama password ekak illanwne mn password ekak dala nh

Comments are closed.