How to Work with Default Linux Permissions (umask Command)
Linux ඉගෙන ගන්න කැමති සියලු දෙනා වෙනුවෙන් Votechno Institute වෙතින් නොමිලේ පවත්වන වන Foundation in System Administration පාඨමාලාව යටතේ හතරවන වීඩියෝව ලෙස මෙම How to Work with Default Linux Permissions වීඩියෝව නිර්මාණය කර ඇත.
පළමු වීඩියෝව : https://youtu.be/TLFQoptHw9A
දෙවන වීඩියෝව : https://youtu.be/L2sBKAYtMUU
තුන්වන වීඩියෝව: https://youtu.be/9Q0pA1G4Ev8
අපගේ Telegram Group එකට සම්බන්ද වී නොමිලේ ලබා දෙන පාඨමාලා ලබා ගැනීමට හා Foundation in System Administration අවසානයේ පවත්වන Quiz එකට සම්බන්ද වි සහතික පත්‍රය ලබා ගැනීමට පහත form එක සම්පුර්ණ කරන්න.
https://forms.gle/Mnq39tp73GDFFSNT9
by VoTechno Academy
linux foundation