Installing Ubuntu 21.10 in sinhala
අලුත්ම Ubuntu 21.10 install කරමු.
මේ වීඩියෝ එකේදි අපි Ubuntu 21.10 Virtual Box පාවිච්චි කරල virtual machine එකක් විධියට install කරන ආකාරය ගැන සාකච්ඡා කරනවා. නමුත් මේ වීඩියෝ එකේ පෙන්වන දේවල් මේ විධියටම ඔයාලට සාමාන්‍ය ආකාරයට හෝ Dual Boot ආකාරයට computer එකකට Ubuntu Install කරන්නත් යොදාගන්න පුලුවන්.
Ubuntu 21.10 වල code name එක Impish Idri. මේක 25වැනි Ubuntu release එක.
ඔයාලට Ubuntu 21.10 download කර ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න පුලුවන්.
https://ubuntu.com/
ඒ් වගේම VirtualBox download කර ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://www.virtualbox.org/
If you like the video
✔ Hit the like button
✔ Share it on social media
✔ Subscribe to my channel
✔ Do not forget to comment below
#ubuntusinhala #ubuntu #malindasir
ubuntu
3gb ram core 2 gahanna puluwanda
මගෙ ලැප් එක් i7 8gb ram 1tb hard එකක් තියෙන්නෙ. Windows එකත් එක්ක ubuntu dual boot කරන්න පුලුවන්ද ලැග් නොවී?
ubuntu 22.04 version ekk release unalu ned sir…..
සර් 4gb ram එකෙයි core2duo procseor එකෙයි හොදට ලැග් නොවීි වැඩ කරන virtual box එකක් කියන්නකො
Sir math windows wala idala ubuntu 21.10 walata maru una ,mage Thatha issara idan ubuntu use kare thatha mata kiwwa issara ubuntu walata maru wanna kiyala mn eth ahuwe na ,dn therenawa ubuntu kochara lesida students late marama hodai
settin hriyata hadala anthimata install wenna sir .ok denna ba. ai ehema wenne
John Hammond youtube channel ake John Hammond ethical ha*king walata use karanne ubunto use karala neda? 🤔
එතකොට අපේ windows format
Sir me facebook attack ජති මොනවද
Sir me facebook attack monawada kiyanko
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐😀😀😀😀😀😀😀😍😍😍😍😍😍😍😍😙😙😙😙😙😙😙😍😍😍😍😍😍😍😍
Sir ethical hacking gana video ekak damme naa ne godak kalakin
👌 සර්
Sir ❤️❤️
♥️♥️