Computer NetworksNETWORKS

IP Address in Sinhala | Network Address | Broadcast Address | A/L ICT | Part 05

Network Address
සන්නිවේදනය සදහා අන්තර්ජාල කෙටුම්පත (ප්‍රටෝකෝලය) (Internet Protocol) භාවිතා වන පරිගණක ජාලකරණයේදී (computer network)පාවිච්චි කරන එක් එක් උපාංග (උදා. පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය) සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (අයි පී ලිපිනය) යනුවෙන් හැඳින්වේ.අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම සහ අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි.

Broadcast Address
යම් ජාලයක ලබා ගත හැකි අවසාන ලිපිනය විකාශන ලිිපින‌ය වේ. මෙය භාවිතා කරනු ලබන්නේ ජාලයක ඇති සියලුම සත්කාරකයින් වෙත පණිවුඩ සම්ප්‍රේෂණය කිරීම සදහා වේ. විකාශන ලිපිනයක් ජාලයක සත්කාරක සදහා යොදා ගැනීමක් සිදු නොවේ…..

IP Address Part 01 :- https://www.youtube.com/watch?v=IfO2t…

IP Address Part 02 :- https://www.youtube.com/watch?v=NznBH…

IP Address Part 03 :- https://www.youtube.com/watch?v=Z0iSH…

IP Address Part 04:- https://www.youtube.com/watch?v=ns3cmr5grLk&t=56s

“O/L ICT With Rumesh” WhatsApp Group -: https://chat.whatsapp.com/EfB8Y9H3IJf…

“A/L ICT With Rumesh” WhatsApp Group-: https://chat.whatsapp.com/FcILoNC1kQy…

Facebook Page -: https://www.facebook.com/Rumessh

Facebook Study Group -: https://www.facebook.com/groups/27819…

source

ip address

Alice AUSTIN

Alice AUSTIN is studying Cisco Systems Engineering. He has passion with both hardware and software and writes articles and reviews for many IT websites.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *