IPv6 මුල සිට සරලව සිංහලෙන් – Learn IPv6 From Zero To Hero (Sinhala)
උසස් පෙළ අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාලය හරහා IT/Network/Telecommunication Engineer කෙනෙක් දක්වා ගමන් මගේ සැම දෙනෙක්ටම වැදගත් වන, දැන ගතම යුතු Protocol එකක් වන IPv6 ගැන ඔබට නොමිලේම මෙම Live Event එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
ඔබ Internet යන විට ඔබේ Data Packets වලට IPv6 Address එකක් සම්බන්ධ වන්නේ කෙසේද, IPv6 address එකක් අපි හරියට හඳුනා ගන්නා ආකාරය, එය කෙටියෙන් ලියන ආකාරය,ලෝකයේ දැනට IPv6 භාවිතාව කොහොමද සිදු වන්නේ වැනි කරුණු බොහොමයක් ඔබට මෙම වීඩියෝවෙන් දැන ගැනීමට හැකි වේවි.
1. Study with Vibernets: https://www.facebook.com/vibernets/
2. Join Our Study Group: https://www.facebook.com/groups/ccnastudygroup/
3. Vibernets Streaming Page: https://www.facebook.com/vibernetsstreaming/
Share & Subscribe!
#IPv6 #SinhalaTutorials #IPv4vsIPv6 #IANA #ISP #Networking #IPv6SriLanka
How you get an IP address? how does the internet connect to Sri Lanka?
ipv6
The Best Teacher That I have Ever Met in My Life ❤❤❤❤ He will there for you when you need him as a mentor, Thanks a lot sir, really appreciate
Best lectuer .
Tnx sir
Thank you sir, really appreciate your effort!
Best ❤
supperb
Very important lesson . Thank you very much 🙏❤
Thankyou sir
Vey valuable content. Thanks 👌
Thx sir .time eka 1:04:54 di FD නැත්නම් 12 කතාවක් කියනවා .plzzzz sir ethana තේරුම් ගන්න අමාරුයි
Thank you so much Sir ❤️❤️❤️🙏🙏🙏
SLT wala kohomada IPV6 setup karaganne
සර්, මට මුල ඉදන් නෙට්වර්ක් ඉගෙන ගන්න ඕනි, ප්ර්රැක්ටිකල් සමග සෙනසුරාදා ඉරිදා ප්‍ර්‍රයිවට් ක්ලාස් එහෙකින් කොහොමද මම ඒක කර ගන්නෙ, සිංහල මාධ්‍යයෙන්, Please ? 🙏
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
Thank you sir. This lesson is very important for my learning.
the best teacher my favorite channel
thank u sir..
It's better if you could do how to do subnetting and IP distribution plan to hosts with ipv6. Thank you!
patta meka