IT Expert කෙනෙක් වෙන්ඩ RedHat Certifications ඕනෙමද ?
වර්ථමාන Information Technology industry එකේ Linux වලට වැඩි අවදානයක් සහ වැඩි නැබුරුවක් තියෙනවා.
Linux මගින් අඩු hardware resources වලින් ගොඩක් හොදට අපිට computerized systems/Applications run කරන්ඩ පුළුවන්.
ඉතින් RedHat කියන්නේ ලෝකේ ගොඩක් solutions වලට යොදාන්න Linux enterprise operating system එකක් සහ එයාලගේ automations පැත්තට තවත් විවිද solutions දීලා තියෙනවා.
ඔයාලට මේ qualification එක ලබා ගැනීම ගොඩක් වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි.
First qualification එක RHCSA
ඊට පස්සේ Second qualification එක RHCSE
ඉතින් මේ පිළිබද සවිස්තරාත්මක video එකක් තමයි අද අපි ඔයාලට ගෙනාවේ..
අපිව subscribe කරල ඔයාගේ යාලුවන්ටත් මේ videos share කරලා අපි සමග රැදී සිටින්න.
by INSE academy
redhat openstack